සඳ පාන වගෙ ඔබෙ රුව දිලිසිලාsanda paana wage obe ruwa dhilisilaa

Sanda Pana Wage Obe Ruwa

ගී පද

සඳ පාන වගෙ ඔබෙ රුව දිලිසිලා
මට නිතරම පෙනෙනව මැවිලා
මාලා ඇවිත් මගෙ කනට ඔයා ලං වෙලා
කියන්නකො අදරෙ කියාල
මාලා මම ඔබ ගැනම හිතලා
අහසේ රන් මලිග තනලා
ඔයා මගෙ  මං ඔයාගෙ යැයි පතාල
කියන්නකො ආදරෙයි කියල

ලස්සන ගී ගයා රසකරල
මම එන්නම් සොයා සුදු මාලා
අද සිට මං ඔයාගෙයි කියල
කියන්නකො  මගෙ සුදු මාලා 

පෙම් ලොව සැරිසරා පියඹාල
ආවෙ ඔබ සොයා සුදු මාලා
ගෙල සරසාල මල් මාලා
පිලිගන්නම් ඔයා සුදුමාලා