සඳ නේන මේ රෑsanda neena mee rae

Sanda Nena Me Ra

ගී පද

සඳ නේන මේ රෑ ඔබ ඉන්නවා නම්     
මට පාලු නෑ රත්තරන් 
කෝ ඒ සිනාවන් අමතක වෙලා දැන් 
(නුඹ වෙන්වෙලා දුර ගිහින්...//)   

පාට දේදුනු වගේ මැවුන සිත් මාලිගා 
හැමදා හදේ ඉදිවුනා 
ඔබ මාගේ නම් පුදමි දිවියම ඉතින් 
(මේ ආදරේ නාමයෙන්...//)

තවම මා සොයනවා වෙන්ව ගිය කාරණා 
උහුලන්න බෑ චෝදනා 
ඇස අද්දරින් මැවුන කඳුලක් ලෙසින් 
ඔබ මා ලඟින් වෙන්වුනා  
ඔබ මා හදින් වෙන්වුනා
  
සඳ නේන මේ රෑ ඔබ ඉන්නවා නම්....
නුඹ වෙන්වෙලා ගිහින්