සඳ ලේඛාsanda leekhaa

Sanda lekha

සංගීතය:
ස්ටැන්ලි පීරිස්staenli piiris
පද රචනය:
සමන් චන්ද්‍රනාත් වීරසිංහsaman chandhranaath wiirasinha

ගී පද

සඳ ලේඛා සඳ ගිරි හිසින් ලැඟුම් ගනියි මගේ ලෝකේ 
රූ චායා සෙවනැලි දිදා පෙමින් ලඟින් හිඳී මගේ 
දිනෙක කීවා මා දකින සිහිනේ 
එම සඳ කීවා මනෝරම්‍ය ගීතේ 
අපි දෙන්නා 	

විමානයෙන් ආ සඳ සේ සඳුන් කැලෙන් එහා 
ගෙනා සිතක් රන් තැටියේ නොදී ගතින් එදා 
හතර වටේ මල් වැහැලා සිතට කතා කලා 
හිතින් ඉතින් එදා

සඳ ලේඛා....

කුමාරියක් වූ දවසේ කතා පොතෙන් සිතේ 
විලේ ගිහින් මල් නෙළුවේ ඔබයි නමින් මගේ 
පාර දිගේ මල් ඉහිලා සුවඳ කතා කළා 
රජෙක් ඇවිත් කියා

සඳ ලේඛා....