සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලාsanda horen horen horen balaa

Sanda Horen Horen

ගී පද

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා

කදුළු බිදු ගලා සදේ තුරු ලතා පුරා
සියොලගම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී
මහත් වියරුවෙන්

කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා
ඔබේ සිසිලසින්