සඳ හිරු තාරකා පායනා ලෙසින්sanda hiru thaarakaa paayanaa lesin

Sanda Hiru Tharaka

ගී පද

සසලව ඇත ඔබෙ සිත බියවී
මගෙ සිත ‍ වෙනතක දෝ සිතා..
සිතන්න සැක බිය හැරදා ලදේ..
සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්..
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ..

එපා සිතන්න හිත රිදෙනා දේවල්
 ‍එපා පතන්න අප වෙන්වන පැතුමන්
එපා කියන්න සිත රිදෙනා දේවල්
එපා බලන්න දුක හිතෙනා බැල්මන්..

සඳ හිරු තාරකා...//

සිතා සිතුවත් හිත රිදෙනා දේවල්
පතා පැතුවත් අප වෙන්වන පැතුමන්
 ‍හඬා කීවත් සිත ‍ රිදෙනා දේවල්
එපා බලන්න දුක හිතෙනා බැල්මන්

සඳ හිරු තාරකා...//