සඳ හැංගිලාsanda haengilaa

Sanda Hangila

සංගීතය:
බිබිලියාදෙණිය මහානාම හිමිbibiliyaadheniya mahaanaama himi
පද රචනය:
ක්‍ෂමා ශිරාණි ගමගේkshamaa shiraani gamagee

ගී පද

සඳ හැංගිලා තරු මංගල්ලේ මීදුම් වෑහී සැඟව ගියේ 
දෑතේ රඳවා තුරුලේ හොවා පණ වාගේ රකිමි මා......

ඇඳි සිතුවම් පොඩි ගෙතුමන් ආදරේ පා උණුසුම්
රැඳි පෙරුමන් ඒ මනරම් හීනෙන් පෑ සුවඳින්
සෙනෙහස මා ලද අමිලයි විය සඳ
ගනඳුරු මේ අරණේ එළියයි නුඹ කුස
දිදුලන මුතු ලෙස නිමවා ගිම්හානේ........

සඳ හැංගිලා......

යාගනු බැරි වී අඳුරු වුණොත් මග‍ පහනක් වී ඉන්නම්
විඩාව දැනිලා සුසුම් නැගෙද්දී වාරුව මම එන්නම්
නුහුරු දිවි මගේ සුවඳැති නිල්වන් කුමුදු කුසුම් පූදා
හිරු අවරට ගිය මගේ පුංචි ලොව සැඟවී ඔබ පායා........

සඳ හැංගිලා.......