ගී පද
සඳ හඬනා රැයාමේ
නිරතුරු ඔබ සිහි වෙනවා
කඳුලැලි නෙත දැක සුසුමන්
හෙලනවා සැමදා...........
පෙරදා ඔබ ලඟින් සිටියෙ
මා බැඳි සිතින්
ඒ මල් මතකය අමතක
වෙන්නෙ නැහැ ඉතින්..
සඳ හඬනා රැයාමේ .....
දෙගුරුන් වෙනුවෙන්
ඔබ හැර යයි නම් මෙලෙසෙ
කෙලෙසක මා සැනසෙන්නද
ඔබ ගැන ලඳුනේ
සඳ හඬනා රැයාමේ .......