සඳ එළිය මමයි නම්sanda eliya mamayi nam

Sanda Eliya Mamai Nam

ගී පද

සඳ එළිය මමයි නම් සඳසාවි මගෙ මැණික
තරු එළිය මමයි නම් කුමුදිනිය මගෙ මැණික
ලස්සනට ඔබ ලීව පෙම් වදන් දකින සඳ
සියොළඟම දැවේවී අවුලුවා හද ගින්න

සාගරේ තරමටම උණු කඳුළු සලාලා
ආදරේ දුක තරම මම කියමි හඬාලා

සඳ එළිය ....

මල් පිපෙන තරමටම හද පැතුම් පිපේවා
තරු දිලෙන තරමටම ආදරේ දැනෙනවා

සඳ එළිය ....