සඳ එක් දිනක්sanda ek dhinak

Sanda Ek Dinak

ගී පද

(සඳ එක් දිනක් තරු හා බිඳී 
විමසා බලා අඳුරේ රැඳී
තරු වැල් ඉතින් තනිවී සිටින් 
සිටියා බලා සඳ එයි කියා //)
සඳ එක් දිනක් තරු හා බිඳී 

අප අතරේ මතු සසරේ සිත ලන් වේවා 
නොසැලී හමු වේවා
ඈත ඈත ලොව බලා යමු පියාසලා

සඳ එක් දිනක් ../

ඔබ එන්නේ කවදාදෝ සිත විමසන්නේ මග බලමින් ඉන්නේ
ඈත ඈත ලොව බලා යමු පියාසලා

සඳ එක් දිනක් ..//