සඳ දිය උතුරා අපතේ යයිsanda dhiya uthuraa apathee yayi

Sanda Diya Uthura

ගී පද

සඳ දිය උතුරා අපතේ යයි
ගිලී නාන්නට එන්න ප් ‍රියේ
තරු කැට ගිලිහී දියේ ගිලෙයි
ඒ තරු ඇහිදින්නට එන්න දියේ

තුරු වැල් අහගෙන සිටින නිසා
කට වහගෙන හිටියොතින් ගුණයි
රාත් ‍රියට ඇස් තියෙන නිසා
දඟ වැඩ හොඳ නෑ බලාගෙනයි

හරිම කෙටියි රෑ තුන් යාමේ
හරියට එක යාමයක් වගෙයි
ඉර දුටුවත් නාඩන්න කියා
පණිවිඩයක් යැවුවොතින් හොදයි