සැඳෑ අඳුර තුළsaendae andura thula

Sanda Andura Thula

සංගීතය:
අමරදේව W Damaradheewa w d
පද රචනය:
මඩවල S රත්නායකmadawala s rathnaayaka

ගී පද

සැඳෑ අඳුර තුළ -  හිරු මිය යනවා
සොයමින් එනවා - ඔබ සොයමින් එනවා
සොයමින් එනවා - ඔබ සොයමින් එනවා

හඩා වැටෙන තරු - කඳලැලි වැස්සේ
මට හමුවෙනවා -ඔබ  මට හමුවෙනවා
සොයමින් එනවා - ඔබ සොයමින් එනවා

අඩ සඳ බැස යන -  අළුයම් යාමේ
ලොව වැළැපෙනවා - මුළු ලොව වැළැපෙනවා
ලොව වැළැපෙනවා - මුළු ලොව වැළැපෙනවා

විළි ලන අඳුරින - හිරු බිහි වෙනවා 
වෙන් වී යනවා - මම  වෙන් වී යනවා
ලොව වැළැපෙනවා - මුළු ලොව වැළැපෙනවා
වෙන් වී යනවා - මම  වෙන් වී යනවා