සැනසෙන්නම් මා (රෑ අහසේ තරු දිලුණට)saenasennam maa (rae ahasee tharu dhilunata)

Sanasennam Ma (Ra Ahase Tharu Dilunata)

ගී පද

රෑ අහසේ තරු දිලුණට 
නෑ එළියක් හඳ වාගේ
ජීවිතයට මොනවා තිබුණද
නෑ කිසිවක් ඒ නුඹ වාගේ.......

සැනසෙන්නම් මා නුඹ 
ළඟ නම් හැම මොහොතේම
හඳුනාගන්නට ජීවිතයම සරලයි නම් මා
නුඹ හා ගෙවනා කාලය
සෙනෙහස විඳ ඉපිලෙයි සිත.......

පාට ඉතිරෙන දේදුන්නක හැඩ
පාවෙන සුළඟේ යන්නෑ බොඳ වී
ලෝකය ගැන ඔබ දකිනා විට
පාට පාට දේදුන්නක් වාගේ.....

සැනසෙන්නම් මා......//