සැනසෙන්නsaenasenna

Sanasenna

ගී පද

දිස්වෙන්නේ රුවයි නුඹගේ 
සිසිලසකින් පුරවා හර්දේ 
මගෙ පෙම් ගී වැල් අතරින් 
නුඹගේ සුසුමන් ඇසුනා 

සැනසෙන්න සිනා සලලා 
ලත්වෙන්නට විය බවයේ 
සිතුදේ පැතුදේ සුන්වී 
නොදනිම කඳුළැල් සැලුනා 
මේ කඳුළැල් හිම කුණාටුවක් හමනා 
නුඹ නේ දන්නේ දුක හඳුනන්නැති හන්දා 

මියැදෙන්නට නුබෙ තුරුලේ 
පැතුමන් සඟවා හදෙහි 
කඳුළැල් උතුරා ගලන 
නෙතු දුටු සැනසුම නුඹ වේ 
පෙර පෑ සිනා නොමැකි මතකේ තිබුනා 
නුඹ නේ ළඟ මා නොපෙනෙන දුරකට පියඹා 

සැනසෙන්න සිනා සලලා.../