ගී පද
සමුගෙන යන්න කලින්
සඳ නැග එන්න කලින්
හද සනසාලා
සිනාවෙන්න සෙනේහෙන්
දෑත වනාලා සිනහ සලාලා
මාවත ඈත කොනේ
ඈතින් ඈතට නොපෙනී යන තුරු
ආපසු බලනු මැනේ
හදවත් රහසේ වැලපෙන අතරේ
සමුගමු කඳුළු පුරා
ඔබේ සුවඳ මා අතහැර නොමයයි
යළි මුණ ගැසෙන තුරාසමුගෙන යන්න කලින්
සඳ නැග එන්න කලින්
හද සනසාලා
සිනාවෙන්න සෙනේහෙන්
දෑත වනාලා සිනහ සලාලා
මාවත ඈත කොනේ
ඈතින් ඈතට නොපෙනී යන තුරු
ආපසු බලනු මැනේ
හදවත් රහසේ වැලපෙන අතරේ
සමුගමු කඳුළු පුරා
ඔබේ සුවඳ මා අතහැර නොමයයි
යළි මුණ ගැසෙන තුරා