සමුගෙන යාදෝ යලි හමුවේදෝsamugena yaadhoo yali hamuweedhoo

Samugena Yado Yali Hamu Wedo

ගී පද

සමුගෙන යාදෝ යලි හමුවේදෝ
ආල සිතේ මල් පරවීදෝ
අත දිග මාගේ ඈ ලග නැනේ
පින් මදි වීදෝ සංසාරේ //

මේ ගුරු පාරේ කුලගෙට යාවී
ඉස්සර පෙම් කල සිරියාවී
රෑ සඳපානේ බොහො දුර ආවේ
ඈ දැක ගන්නයි  තරු රෑනේ //

සමුගෙන යාදෝ ...

සෙනෙහස පෑවේ මුකුලිත වූයේ
සමුගන්නත් ඇති නැහැ ආවේ 
මතු සංසාරේ හමුවෙමු ආයේ
ජාතිත් මගේ තරහක් නැනේ //

සමුගෙන යාදෝ ...