සමුගෙනsamugena

Samugena

සංගීතය:
රොමේෂ් සුගතපාලromeesh sugathapaala
පද රචනය:
සජිත් අක්මීමණsajith akmiimana

ගී පද

සමුගෙන ඔබේ ලොවින් මං ගියේ 
නුඹ ගැන සිතලා
නිතරම වගේ මතක් වෙනවනේ 
මට අපි දෙන්නා
දෙගුරුන් රිදවා... මොකටද සිනහා.... 
මතු භවයක මා ඔබේ පෙම්වත වෙනවා

සමුගෙන ඔබේ ලොවින් මං ගියේ 
නුඹ ගැන සිතලා
නිතරම වගේ මතක් වෙනවනේ 
මට අපි දෙන්නා

හමුවෙන සැවොමා... නෙත එක්වීලා... 
එලෙසින් සිතලා... සැනසෙමු දෙදෙනා... 
දෙගුරුන් රිදවා... මොකටද සිනහා... 
මතු භවයක මා ඔබේ පෙම්වත වෙනවා.... 

අපි ගැන දන්නේ... අපි විතරයිනේ... 
ඔබෙ සිත පතුලේ... මම මිහිදන් වේ...
දෙගුරුන් රිදවා... මොකටද සිනහා... 
මතු භවයක මා ඔබේ පෙම්වත වෙනවා... 

සමුගෙන ඔබේ ලොවින් මං ගියේ 
නුඹ ගැන සිතලා
නිතරම වගේ මතක් වෙනවනේ 
මට අපි දෙන්නා
දෙගුරුන් රිදවා... මොකටද සිනහා.... 
මතු භවයක මා ඔබේ පෙම්වත වෙනවා