සමුගන්න මේ තරම්samuganna mee tharam

Samuganna Me Tharam

ගී පද

සමුගන්න මේ තරම්
අකමැති ඇයිද රත්තරන්
කදුල රත්තරන් කදුල රත්තරන්

සමුගන්න මේ තරම්
අකමැති ඇයිද රත්තරන්
කදුල රත්තරන් කදුල රත්තරන්

ඉකි බිදින්න හදවතට
ඉඩ දෙන්න ඇති තරම්
කදුල ඔබ එන්න
ලොවට නොපෙනෙන්න රහසින්ම //

සමුගන්න මේ තරම්
අකමැති ඇයිද රත්තරන් 
කදුල රත්තරන් කදුල රත්තරන් 

ගිනිගත්ත හද මඩල
නිවා සනසන්න ඇති තරම්
කදුල ඔබ එන්න හිතට නොරිදෙන්න රහසින්ම 
එපා යන්න මා ලගින්
රැදි ඉන්න සදාකල්
කදුල රත්තරන් කදුල රත්තරන් 

සමුගන්න මේ තරම්
අකමැති ඇයිද රත්තරන් 
කදුල රත්තරන් කදුල රත්තරන් //