ගී පද
සමුගන්න අවසරයි ඔබ ගියපු දුර වැඩියි
මේ තරම් කාලයක් බලන් හිටිය මට හරිම මහන්සියි
මට වඩා ඔබට කැපෙනා
හොඳ කෙනෙක් ලැබෙන්න කියලා
ඔබට පෙම් කල සිතින්ම පෙරදා
ආයෙමත් මම ප් රාර්ථනා කරනවා
කුමක් හෝ කරපු කරුමයක් නිසා
මගේ ජීවිත කතාවෙ පිටු පුරා
ඔබව ලියවිලා නැතුවැති සුදු නෝනා...//
කවදාවත් මේ භවයේ
ජයවෙත ගෙන ගියෙත් ඔබයි
කුළුඳුල් ආදරයේ පැරදුම හිමි කලෙත් ඔබයි
මට වඩා ඔබට කැපෙනා
හොඳ කෙනෙක් ලැබෙන්න කියලා
ඔබට පෙම් කල සිතින්ම පෙරදා
ආයෙමත් මම ප් රාර්ථනා කරනවා
කුමක් හෝ කරපු කරුමයක් නිසා
මගේ ජීවිත කතාවෙ පිටු පුරා
ඔබව ලියවිලා නැතුවැති සුදු නෝනා...//
දිවුරන්නම් පෙර සේ
බොරුවක් නොවෙ ඇත්තයි
ඇසුරෙන් පසු අපගේ මට ආදරෙ හරි තිත්තයි
මට වඩා ඔබට කැපෙනා
හොඳ කෙනෙක් ලැබෙන්න කියලා
ඔබට පෙම් කල සිතින්ම පෙරදා
ආයෙමත් මම ප් රාර්ථනා කරනවා
සමුගන්න අවසරයි ඔබ ගියපු දුර වැඩියි
මේ තරම් කාලයක් බලන් හිටිය මට හරිම මහන්සියි
මට වඩා ඔබට කැපෙනා
හොඳ කෙනෙක් ලැබෙන්න කියලා
ඔබට පෙම් කල සිතින්ම පෙරදා
ආයෙමත් මම ප් රාර්ථනා කරනවා
කුමක් හෝ කරපු කරුමයක් නිසා
මගේ ජීවිත කතාවෙ පිටු පුරා
ඔබව ලියවිලා නැතුවැති සුදු නෝනා...//