සමුඅරන් යන්න පුළුවන්දsamuaran yanna puluwandha

Samu Aran Yanna Puluwanda

සංගීතය:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
පද රචනය:
සජිත් චතුරංගsajith chathuranga

ගී පද

සමුඅරන් යන්න පුළුවන්ද අද නුඹට 
වෙන කෙනෙකුගේ වෙලා
හැරගියත් මාව සිහිවෙන්නේ සුවඳ පෙරදා කියා
මතකයන් ගාව නැවතිලා හැමදාම හිටි ගමන් රෑ පුරා
ඔබ ගියා සෑම ඉවත තියා කඳුළු දෙනුවන් තෙමා
මට පේන මානේ ඉන්න ආයෙත් ඔයා 
දැකගන්න ඕනේ ජීවිතේ පුරා.......

හසරුල්ල සේදීලා කඳුලින් දොවා
ඔබ එන්නේ නෑ කියා දැනෙනා නිසා
පුළුවන්ද ඉන්න මේ තරම් වෙන් වෙලා
ඔබ ආයේ එන්න ආදරෙයි කියා.......

සමු අරන් යන්න......