සමු අරන්samu aran

Samu Aran

ගී පද

සමු අරන් යන්නේ නෑ  මම මළත් ඔබේ අතේ
මං වගේ කිසි කෙනෙක් ඔබට නෑ ආදරේ
මට ඔයා නැතුව බෑනේ වැරදි මන් ඔබ නොවෙයි නේ
මං හැර කෙනෙක් හීනෙකින් වත් හමුවන්නට එපා
මං පතනවා මේ මට වඩා
ඔබට ආදරේ ඇති කෙනෙක් නොලැබේවා කියා//
පොඩි දේටත් මං ඔබ බොහෝ සැක කලා
නැති වැරදි දිග හැර දමා
ඒ හැම මොහොතේ ඔය දෙනෙත තෙමුවා මා
අසරණ කලා මා ඔයා
මට ඔයා නැතුව බෑනේ.....


දින ගානක් මන් තනිකමින් ගත කලා
ඔබෙ සෙනෙහේ අතහැර දමා
ඔබ ගිය තැනේ ඉනු මැනේ දැන් ඉතින්
අපි අයිති අපිටම තමා
මට ඔයා නැතුව බෑනේ......