සමිඳේsamindee

Saminde

සංගීතය:
ජනාjanaa
පද රචනය:
ජනාjanaa

ගී පද

ඉපදෙන මියයන මොහොතක් අතරේ
ඔබේ සුවඳ මට දැනුණා සමිඳේ
කව්රුත් නොයනා හදවත ගැඹුරේ 
(ඔබ සිටියා සැමදාමත් සමි‍ඳේ......//)

මනුෂ්‍ය හදවත් ඔබගෙන් සුව වෙන 
නත්තල එනවා දැන් දැන් ළඟ ළඟ
(සුබම සුබම නත්තලක් වේවා.......////)