සමාවෙන්න ඔබ මට දස දහස් වාරයක්samaawenna oba mata dhasa dhahas waarayak

Samawenna Oba Mata

ගී පද

සමාවෙන්න ඔබ මට දස දහස් වාරයක්
අනාගතය ගැන මැවුවට සිහින රාශියක් 
දරාගන්න බැරී තරමයි කදුලු මට වුනත්
අපෙ ඉරනම ලියලා තිබුනේ අමාවක රැයක්

හිටියත් කාලයක් ඔබට හදින් ලංවෙලා
ඔබේ පරම් පරාවෙ මහ කුල සිරිත් මැදි වෙලා
අපි දෙපැත්තකට කෙරුවත් මං ආදරෙයි සදා
නැහැ නිල් මැනිකට පලුදු උනේ අනේ ම්ං නිශා

අවසර දේන්නට බැමට ඔබෙන් වෙන් වෙලා
තනිකඩව යින්න රැසද දෙස හොරෙන් බල බලා
අමතක වෙයි කලකදි ඔයාට රත්තරන් මෙමා
අමතක වෙන්නැ මටනම් ඔබ ගෙවෙන රැ දිවා