ගී පද
(සැමටම සතුට බෙදා සැනසීම නෑ අපි ලබාලා.......//)
මේ ලෝකයේ දුගියා මේ මහ පාරේ සදා හාමතේ
(සැමටම සතුට බෙදා සැනසීම නෑ අපි ලබාලා.......//)
(නැති බැරි මිනිහා පාගා දමාලා රුපියල් සත රජ වූවා
කෙනෙකු සිනාසේ කෙනෙකු හඬන්නේ
ලෝකයේ දෛවය පෙන්නා.......//)
(අපි ගී ගයා මිනිසුන් පිනා අපි ගී ගයා රෑ දිවා......//)
(සැමටම සතුට බෙදා සැනසීම නෑ අපි ලබාලා.......//)
(මහා මන්දීරේ බාල් නටන්නේ මිනිසුන් දුක නෑ දන්නේ
ඇති නැති ලෝකේ වෙනස පෙනෙන්නේ
අහසයි පොළොවයි වාගේ........//)
(අපි ගී ගයා මිනිසුන් පිනා අපි ගී ගයා රෑ දිවා......//)
සැමටම සතුට........