සමනල්ලු රෑනේදී (සිහින ගෙනෙනා කුමාරියේ)samanallu raeneedhii (sihina genenaa kumaariyee)

Samanallu Renedi (Sihina Genena Kumariye)

සංගීතය:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
පද රචනය:
දුමින්ද අලහෙන්ද්‍රdhumindha alahendhra

ගී පද

රුංගානේ...
රුංගානේ රුංගානේ රුං රුං රුං රුංගානේ...////

සමනල්ලු රෑනේදී මට පිස්සු වාගේ වී
සිත ඉස්සෙනා පිම්මේ නානට මේ තණ නිල්ලේ
මල් යායක් වාගේ මා සිත් යායේ සුව දේ
ඔබ එක්ක දඟලන්න මං ආසයි සුව සේ...

රුංගානේ රුංගානේ රුං රුං රුං රුංගානේ...//

සිත මත් වූ සතුටක් වේ නුඹේ සිනහා නිවනක් වේ
මම කියනා දේ අහනවාද ඔබ වේ මා සිත සිනිඳු පහස
සෙල්ලම් වියේ පනිමු පිල්ලම් මෙසේ නිවනු 
ඉන්නම් මගේ තුරුණු කාලේ ඔබ මතම දිවි නික්මුණා වේ...

සමනල්ලු රෑනේදී.../

රුංගානේ රුංගානේ රුං රුං රුං රුංගානේ...///