සමනලියා මනලොලියාsamanaliyaa manaloliyaa

Samanaliya Manaloliya

ගී පද

(සමනලියා මනලොලියා
සුකුමලියා පාමුදු දා
මාලා ලා පාට සළු පළඳා
සඳ නැගෙනා වේලාවේ 
කොහෙටද වුණේ.....//)


සුරූපී කුමාරී සිනාසී 
පාන ඔමරි ලතාවේ
රෑ යාමේ ප්‍රේමයේ ගී මිමිනෙනවා 
යහනාවේ පාළු මග හරවාලා......

සමනලියා....

දිනාලූ සරාගී දිනාදේ හීය සිත බඳුනාලූ
රෑ යාමේ ප්‍රේමයේ ගී මිමිනෙනවා 
යහනාවේ පාළු මග හරවාලා......

සමනලියා....//