සමනළීsamanalii

Samanalee

ඇල්බමය
-
සංගීතය:
තුසිත් සිම්සන්thusith simsan
පද රචනය:
උජිත වර්ණකුලසූරියujitha warnakulasuuriya

ගී පද

සිනහ හිමි නැති සිනහ වන මියුලැසී
අයා නෙත්හස වසා හදසර
හිත විවර සමනළී...
සමනළී...//

කලකිරී සිත අතැර දැමුවෙද
ප්‍රේමයේ අගතැන
පතා පෙම්සුව අතැර නොගියෙද
කඳුල දොර බිඳහැර

සමනළී...

නොවිඳ ප්‍රේමය සොයන්නී වෙද
දුකෙහි අගපත් තැන
වටහා ගනුබැරි සිනාවක තෙද
හැදිනුවෙද නුඹ සිත

සමනළී...//

සිනහ හිමි නැති....