සමනලයා මල හා ළමයා සේ -samanalaya mala haa lamayasamanalayaa mala haa lamayaa see -samanalaya mala haa lamaya

සමනලයා මල හා ළමයා සේ -samanalaya mala haa lamaya

ගී පද

සමනලයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුණේ

මලට වසා පැණි බී රිසි සේ මා
සමනලයා පියැඹූ දවසේ
ඒ මල ගාවා ඒ පොඩි ළමයා
දෑස වසා හැඬුවා 

මලට නොවේ දැනුනේ දුක කාගේ
පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ
ඒ මල නොදනී ඒ මල පරවේ
සමනලයා කොතැනේ


තනු නිර්මාණය :- සරත් ද අල්විස්