සමනළයා මල හා ළමයා සේsamanalayaa mala haa lamayaa see

Samanalaya Mala Ha Layama Se

ගී පද

සමනළයා මල හා ළමයා සේ - බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ - ජීවිතයේ අරුණේ

මලට වඩා පැණි බී රිසි සේ මා
සමනළයා පියැඹු දවසේ
ඒ මල ගාවා ඒ පොඩි ළමයා
දැස වසා සිටියා

සමනළයා මල හා ළමයා සේ.....

මලට නොවේ දැනුණේ දුක කාගේ
පොඩි ළමයෝ මොටදෝ හැඩුවේ
ඒ මල නොදනි ඒ මල පරවේ සමනළයා කොතැනේ

සමනළයා මල හා ළමයා සේ.....