සල්ලි මිටි ගනන් අරගෙන එයි වටින් පිටින්salli miti ganan aragena eyi watin pitin

Salli Miti Ganan Aragena

ගී පද

සල්ලි මිටි ගනන් අරගෙන
එයි වටින් පිටින්
කල්ලි නෑ මචං
මෙතන ආස්කිං හිටිං
පුල්ලි කොල වලිං
සෙල්ලං නෑනෙ වැඩ කෙලිං
මල්ලි ඉඳගනිං
ජෙමා කූට්ටම කටිං

ආසි හේරු පොරෝ බූරු
රජ වෙලා ඇත්තේ
පනස් දෙකේ කොල කුට්ටම
ජෙමාගෙ වත්තේ
ආසි හේරු පොරෝ බූරු
රජ වෙලා ඇත්තේ
පනස් දෙකේ කොල කුට්ටම
ජෙමාගෙ වත්තේ

බෙට්එක රුපියල් දාහයි
තෝමට සීයට විස්සයි
කොයි කාටත් නීතිය ඒකයි
කට් එක දෙන්නෙ එක්කෙනයි
රවුමට ඔට්ටු පෝලිමයි
කයිවාරුවො වටේ මුර කරයි
හිට් එක දෙන්න ට් ‍රයි කරයි
කොල ටික දෙපැත්තට එලයි
කොයි කාගෙත් පපුව දැන් ගැහෙයි
සෙට් එක හුඟ දෙනෙක් වඳයි
සමහරු වටේටම නයයි
හයි ෆයි කං එතන බාල්දුයි

සල්ලි මිටි ගනන්
අරගෙන එයි වටින් පිටින්
කල්ලි නෑ මචං
මෙතන ආස්කිං හිටිං
පුල්ලි කොල වලිං
සෙල්ලං නෑනෙ වැඩ කෙලිං
මල්ලි ඉඳගනිං
ජෙමා කූට්ටම කටිං

ආසි හේරු පොරෝ බූරු
රජ වෙලා ඇත්තේ
පනස් දෙකේ කොල කුට්ටම
ජෙමාගෙ වත්තේ
ආසි හේරු පොරෝ බූරු
රජ වෙලා ඇත්තේ
පනස් දෙකේ කොල කුට්ටම
ජෙමාගෙ වත්තේ

ඉල්ලුව කලාබර හත
කරුමෙට පෙරළුනේ නැත
ෆුල් සුද්දයි ඉල්ලපු පැත්ත
ඇල්ලුව පොරව හාරත
නියමෙට පෙරලිලා ඇත
සන්තෝසයි දිනාපු පැත්ත
දන්නවා ගේමෙ වතගොත
හරියට ජෙමා හිතවත
කවදාවත් පැරදිලා නැත
බූරුවා කුට්ටමේ පොත
තෝමට පරාජය නැත
ගහන එවුන්ටයි හතේ හත

සල්ලි මිටි ගනන්
අරගෙන එයි වටින් පිටින්
කල්ලි නෑ මචං
මෙතන ආස්කිං හිටිං
පුල්ලි කොල වලිං
සෙල්ලං නෑනෙ වැඩ කෙලිං
මල්ලි ඉඳගනිං
ජෙමා කූට්ටම කටිං

ආසි හේරු පොරෝ බූරු
රජ වෙලා ඇත්තේ
පනස් දෙකේ කොල කුට්ටම
ජෙමාගෙ වත්තේ
ආසි හේරු පොරෝ බූරු
රජ වෙලා ඇත්තේ
පනස් දෙකේ කොල කුට්ටම
ජෙමාගෙ වත්තේ