ගී පද
(මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට
ගුණධර් මෙ අඳුනන්නේ නෑ
අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට
පින්දෙන්න කිසිවෙක්ට බෑ)..//
(කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑ තරම්
නම්බු ගරුනාම සැලකිල්ල හිතනා තරම්)..//
අපි එනදා අරන් අවේ නෑ
අපි යනදා අරන්යන්නේ නෑ
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
Mic check
සල්ලි පස්සෙන් දුවලා සමහරුන්ට හොදටම හති
කටුස්සො වගෙ වෙනස් වෙන්නෙ මේ හොදටැති ගති
කාසි එද්දි, මේ වගේ දේවල් වෙද්දි
අඩි හයක් යටනම් වැඩක් නෑ බන් තේරෙද්දී
ඇතුවත් බැරි නැතුවත් බැරි කව්ද මැව්වේ මේ සල්ලි
අල්ලෙ තියන් නටවන දෙයියන්ගේ මල්ලි
නමුත් කොළ උන පලියට නෑනේ ගස් උඩ
එහෙම තිබ්බනම් කැමති අය දාන්න අත් උඩ
(සල්ලි තිබුනාට ගුණධර් මෙ රකිනා එඋන්
හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි එහේ)..//
භව සංසාරේ පව් පින් ලෙසේ
දුක සැප එන්නේ මේ ජිවිතේ
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
මසුරන්ට පොදි බැන්ද....//
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි