සක්විති රජෙකුටsakwithi rajekuta

Sakwithi Rajekuta

ගී පද

සක්විති රජෙකුට අත් දෙක දෙන්නයි මව්පියො මා හැදුවේ
මෙත් නැති පෙම්වත  සිතු තුල ඒ බැව් රඳවා ගත යුතු වේ

ගන රන් තලියක දිව භෝජන රස නැතුවට කමක් නැති
සෙනෙහස උතුරන හෙවනත ගතකර මට ලුණු මිරිස ඇති

සරණය නම් ඒ සිදුවීමක් නොව දෙදෙනෙකු එක්ව බැඳී
මරණය දක්වා නොබිඳී මග දිග යන ගමනක්ය අපි