සාගර තරංගා සුදු වෙරළ සිඹින්නාsaagara tharangaa sudhu werala simbinnaa

Sagara Tharanga Sudu

ගී පද

සාගර තරංගා සුදු වෙරළ සිඹින්නා
නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි මමයි ඔබයි
නොබිඳෙන සෙනෙහසින් මේ ගයන්නේ
ආ..දරේ ගීතයයි

මහ සමුදුරින් එහා මේ පුංචි නවාතැනේ
දැල්වෙන පහන් සිලෙන්
ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ..
ආ..දරේ ගීතයයි

සිත ඉඟියකින් සැලේ ගිනියම් දිගන්තයේ
බොල් පිනි සුලං දැලෙන්
ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ..
ආ..දරේ ගීතයයි