ගී පද
සාධු සිරිපා ශ්‍රී මුනිඳාගේ...
සාධු සිරිපා ශ්‍රී මුනිඳාගේ ත්‍රීනාදිමු භව සාගරේ
සාධු සිරිපා.....
ඒ පොඩි රාහුල බිම්බා දේවි
හැරදා ගියේ මහ රෑම තියේ
සාධු සිරිපා......
අප මුදන ලෙසේ මේ ගෝර භවේ
ඔබ වින්දා හෝ ඒ ගෝර දුකා
ඒ ගෝර දුකා...
ඇඟ මාංශ කපාලා ලේ දන් දී එක සේම දයා පාලා
(ඒ රාහුල සේ අප සෑම සිතා....//)
වනගත වීලා ධ්‍යානේ වඩාලා ත්‍රීනාදිමු භව සාගරේ
සාධු සිරිපා...
ජය ශ්‍රී මහා බෝධි මුලේදි එදා
දස පාරමී ධර්ම බලෙන් ස්වාමී
මාර පරාදේ දුන්.. මාර පරාදේ දුන්නා ඒ....
(අප සාධු පියා වී ලෝ අග වී...//)
ජය බිම වේ නගරේ විසාලා වඳිමි සදා මා සාගරේ
සාධු සිරිපා...
සාධු සිරිපා ශ්‍රී මුනිඳාගේ
ත්‍රීනාදිමු භව සාගරේ
සාධු සිරිපා.....