සඳට සඳ එලියටsandata sanda eliyata

Sadata Sanda Eliyata

ගී පද

සඳට සඳ එලියට
මලට මල් පොකුරට
කවියො කව් ලීවට
වෙනස් වේවිද
මේ මිනිසුන්ගෙ සිත...//

උමතුවෙන් මත්වෙලා
රාගයට ලොල් වෙලා
මනස විහිදොව මුලා
සුමුදු මල් පරවෙලා...//

අඳුර ලොව රජවෙලා
මිනිස් සිත ගොළු වෙලා
ව්ශ්වයම වී මුලා
දහම ඇත සැඟවිලා...//

සඳට සඳ එලියට............