සඳකැන් වැසිලා අදුරේ එතිලාsandakaen waesilaa adhuree ethilaa

Sadakan Wasila Adure

ගී පද

සඳකැන් වැසිලා අදුරේ එතිලා
ගණදුරැ රෑ තනිකම නෑ
සොයා එන්න ඝණදුර තරැ නිවලා
මගේ එලිය අද ඔබ පමණි...//

ජීවිතයම සතු එකම සුවෙි
හීසර පහරක වෙලෙනු පෙනේ..//
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියකු සොයනු දැනේ

මා නැත අන්සතු සිත් බිදලා 
දෑතම බැදගෙන ඉදිමි බලා..//
මෙි ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා