සඳකැන් දහරින් දෙනුවන් පිපිලාsandakaen dhaharin dhenuwan pipilaa

Sadakan Daharin Denuwan Pirila

ගී පද

සඳකැන් දහරින් දෙනුවන් පිපිලා
දෙනුවන් කැලුමින් පියුමන් සැලිලා

හිරිපොද වැහි වැටිලා
කුරහන් මල් තෙමුනා
හිවුඩු පිපෙන සුළගේ
සුවඳ මැකී වියකී 

සඳකැන් දහරින් ....

ඉද්ද සමන් පිපිලා
වන පෙත හිනැහෙනවා
කොවුලිදු ගී ගැයුවා
ගම් දොරකඩ රැඳිලා