සඳක් වගේ නුඹsandak wagee numba

Sadak Wage Nuba

සංගීතය:
සංගීත් වික්‍රමසිංහsangiith wikramasinha
පද රචනය:
අනුෂා නිලන්තිකාanushaa nilanthikaa

ගී පද

සඳක් වගේ නුඹ මලක් වගේ මෘදු
වාරු නැතුව යහනේ 
කාට බැරි වුණත් මං නුඹ රකිනවා 
මගේ ඇස් දෙක වාගේ......

පාට සරුංගල් ඈත යවද්දි
අල්ලපු ගෙදර ළමයි
වාරු ගන්න බැරි ගතේ සුසුම් නුඹේ
මගේ මුළු දිවිය නුඹම තමයි......

සඳක් වගේ......

ඈත සසරේ අපි පවක් කරන්න ඇති
ඇයි මේ හැටි දඬුවම් මං නැති වුණදා 
සෙනෙහස දෙන්නේ කවුරුද නුඹ වෙනුවෙන්.......

සඳක් වගේ......