සඳ ‍සේ උදාවී මහ‍දේ රැඳීsanda see udhaawii mahadhee raendii

Sada Se Uda Wee Mahade Radii

ගී පද

සඳ ‍සේ උදාවී මහ‍දේ රැඳී
සැමදාම සිටි‍යේ ඔබයි
අප ‍පෙම් කතා‍වේ දුක් ‍සෝක සංකා
‍මෙතැකින් නිමාවූ වගයි

කඳුළැල් සලාලා දුක් නිබඳ විඳලා
සැදු අප‍‍‍ගෙ ‍පෙම් මාළිගා
නැත විසිර බිඳු‍නේ සවිමත්ව වැඩු‍නේ
තිබූ අප‍‍ගෙ සෙ‍නෙහ් නිසයි

සඳ ‍සේ උදාවී ....

‍දෙඅතින්ම අල්ලා අද එක්ව යන්නේ
සැම‍ගේම සුපැතුම් මැදයි
පිසගන්න කඳුළැල් හිනැ‍හෙන්න මා හා
සැමදාම ඔබ මාගේ දැන්

සඳ ‍සේ උදාවී ....