සද රාජිණී ඇයි ද හැංගී ඇයි ද හැංගීsadha raajinii aeyi dha haengii aeyi dha haengii

Sada Rajini Aida

ගී පද

සද රාජිණී ඇයි ද හැංගී ඇයි ද හැංගී
මේ රැයේ පාලුවේ වේදනා මා දවාවී
සද රාජිණී ඇයි ද හැංගී ඇයි ද හැංගී
මේ රැයේ පාලුවේ

ඈ හා බැදී ආවා එදා
සමුගන්න මාගෙන් මිදීලා
මතකේ සදා සුවදේ වෙලී
සංසාරයේ ඉන්න මා හා
ජිවිතේ මා පැතූ ඒ සිනාවෝ
ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ
වේදනා යා කලේ මායාව සේ
වැලපෙන්නදෝ මේ ලෙසින්

සද රාජිණී ඇයි ද හැංගී ඇයි ද හැංගී
මේ රැයේ පාලුවේ

රෑ තුන් යමේ හඩනා මගෙන්
වෙන් වෙන්න සිතුවේ කෙසේදෝ
සුළගේ රැදී කාටත් හොරා
මාගේ ළගින් ඉන්නදෝ
ජිවිතේ මා පැතූ ඒ සිනාවෝ
ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ
වේදනා යාකලේ මායාව සේ
පලි ගන්නදෝ මේ ලෙසින්

සද රාජිණී ඇයි ද හැංගී...