සඳ එළිය ගලා එන රාත්‍රියයිsanda eliya galaa ena raathriyayi

Sada Eliya Gala Ena

ගී පද

සඳ එළිය ගලා එන රාත් ‍රියයි 
ඔබ මගෙන් සමුඅරන් යන්න ළඟයි 
තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි 
ඒ උනත් සමුඅරන් යා යුතුමයි 

ඇඟිලි පටලා...... සිටිය කාලේ...... 
අපිව දුර නෑ........ කියා දැනුණේ....... 
තනුව උදුරා....... සොඳුරු ගීතේ....... 
දවස ඇයි මේ....... නපුරු වූයේ........ 

සඳ එළිය ගලා එන.................. 

කඳුළු පිරුණූ........ දෙනෙත ඔබගේ...... 
බලන්නට බෑ........ දුකයි දැනුණේ....... 
අහිමි වූවා....... ප් ‍රථම ප් ‍රේමේ..... 
කඳුල පමණී...... උරුම සෙනෙහේ..... 

සඳ එළිය ගලා එන...............