සාදු දන්ත දාsaadhu dhantha dhaa

Saadu Dantha Daa

ගී පද

සාදු දන්ත දා 
වඳින් සාර ශාන්ති ශ්‍රී පතාලා 
සාදු දන්ත දා 

ශාක්‍ය ලෝහිමි විරාජ  - දෙසු දහම් අමා 
ශාක්‍ය ලෝහිමි විරාජ  - දෙසු දහම් අමා 
සාදු දන්ත දා 

සෙන්කඩගල ශුද්ද නගරේ - ඇසළ පෝය පෙළහරේ 
ආදී කාලේ රජ මැතිදුන්  - ආදී කාලේ රජ මැතිදුන් 
සාදරෙන් වදිම් අමා - සාදරෙන් වදිම් අමා  
සාදු දන්ත දා 

දන්ත දාතු ප්‍රාතිහාර්ය - සෝබමාන දීපයේ 
දන්ත දාතු ප්‍රාතිහාර්ය - සෝබමාන දීපයේ 
මෝක්ෂ සැපේ ශ්‍රී විහ්දේ - මෝක්ෂ සැපේ ශ්‍රී විහ්දේ 
සාදරෙන් වදිම් අමා - සාදරෙන් වදිම් අමා

සාදු දන්ත දා 
වඳින් සාර ශාන්ති ශ්‍රී පතාලා 
සාදු දන්ත දා 
සාදු දන්ත දා 
සාදු දන්ත දා