ගී පද
රුවැත්තියේ ඔබ මා දෙස බලා..
නොපෙනී යනවද සුසුම් හෙලා..
පෙරදා මතකය ගුලි කොට කඳුළු තියා..
ඔබ යන්නම යනවා සුසුම් තියා..//
ඔබෙ අත අරගෙන හන්තානේ ආදරයෙන් ගුලි වී..//
කියූ කතා කෝ
පැතූ පැතුම් කෝ
බොඳ වී ඇත අහස පුරා..
අහස පුරා..
සමුගෙන ගියමුත් සුසුම් හෙලා
යළි ඔබ එන්නේ නම් සිනහ සලා..//
පෙරදා මතකය නැවත ගලා
හරි ආදරයෙන් රැකගමි සසර පුරා..
සසර පුරා..