ගී පද
රූං ගාලා ගමට යන්න නිවාඩුවක් එනවා ඔන්න.........
කඳු ලඳු දිග ඇවිද යන්න
ඇළට දොළට පැන නටන්න....
රූං ගාලා ගමට ........
බටිති කුරුලු ගී අහන්න
ලොකු නැන්දගෙ කැවිලි කන්න//
හඳ එලියේ මිදුලේ ඉන්න
ආසයි කජු ගස් නගින්න.....
රූං ගාලා ගමට යන්න නිවාඩුවක් එනවා ඔන්න.........
කඳු ලඳු දිග ඇවිද යන්න
ඇළට දොළට පැන නටන්න....
රූං ගාලා ගමට ........
බටිති කුරුලු ගී අහන්න
ලොකු නැන්දගෙ කැවිලි කන්න//
හඳ එලියේ මිදුලේ ඉන්න
ආසයි කජු ගස් නගින්න.....