රූ සිරිruu siri

Ru Siri

සංගීතය:
Qanawat Music
පද රචනය:
ARX සහ Dimi3arx saha dimi3

ගී පද

(මා මත්වූ වෙලේදී
මෙ දෑසේ සිරවූ නුරාවී
මා ළං වී බලද්දී
ඈ ලැම ගස්සා සිනාසේ...//)

(රූ සිරී සිරී සිරී
මා මත් වුනාවේ
දෑස පේන මානේ
දෙව් ලොව මැවෙද්දී...//)

⁣නෙතඟින් බලන්නී (බලන්නී)
වරෙක රවන්නී (රවන්නී)
නිතර මවෙත ඉඟි පා
මාගෙ දැහැන බිඳීන්නී (බිඳින්නී)
⁣නෙතඟින් බලන්නී (බලන්නී)
වරෙක රවන්නී (රවන්නී)
නිතර මවෙත ඉඟි පා
මාගෙ දැහැන බිඳීන්නී (බිඳින්නී)
 
(මා මත්වූ වෙලේදී
මෙ දෑසේ සිරවූ නුරාවී
මා ළං වී බලද්දී
ඈ ලැම ගස්සා සිනාසේ...//)

(කොල්ලන් ඈ පස්සේ 
බැල්මෙන් තිගැස්සේ 
තෙමෙනවා මං වැස්සේ 
මැවෙනවා රූ ඒ පස්සේ...//)

(රූ සිරී සිරී සිරී
මා මත් වුනාවේ
දෑස පේන මානේ
දෙව් ලොව මැවෙද්දී...//)

මා මත්වූ වෙලේදී
මෙ දෑසේ සිරවූ නුරාවී
මා ළං වී බලද්දී
ඈ ලැම ගස්සා සිනාසේ
 
රූ සිරී.. ඈගේ රූ.. ඒ රුවේ රුවේ රුවේ රුවේ රූ.