රෝස මල් යායේroosa mal yaayee

Rosa Mal Yaye

ගී පද

රෝස මල් යායේ
රෝස කුමාරියේ
ඔබ මගේ මා ඔබෙයි 
ප්රේම ගී රාවේ
පාවේ සීත කඳු තීරේ
සීත කඳු තීරේ

රෝස තොල්පෙති සැලී සැලී
කීව රහසයි ආදරේ
රෝස මල් සේ මල් පිපේ මා ලයේ
ආදරේ නිසා
සුන්දරයි මේ ජීවිතේ

සීත පවනැලි ඇදී ඇදී
රෝස දෙකොපුල් සිඹින්නේ
ඒ වගේ මා ලංවෙලා කුමරියේ
හාදුවක් පුදා
ගයන්නද කී ආදරේ