රෝස කුසුමක්roosa kusumak

Rosa Kusumak

සංගීතය:
ජයංග දැදිගමjayanga dhaedhigama
පද රචනය:
නිෂාද් ඉන්දිකnishaadh indhika

ගී පද

නිහඬ වී නෙතු කෙලෙස් අතරම 
මීවිතේ කටු ඇනී හදවත
ගලන රුහිරය සේම සම කළ 
රෝස කුසුමක පෙම් පාට හැඩ.....

ලෝකයක් මැද නග්න සිතැතිව 
කටු ඇනී හිත රිදෙන තරමට
නසා පෙම් බස් දොසින් විරහව 
රෝස කුසුමක් පරවෙලා අද.....

දෙනෝදහසක් පෙම්වතුන් මැද 
කෙලින පෙම් බස් අතර හැඩ වන
ප්‍රේමයට ගෙන විරහවක් අද 
රෝස කුසුමක් පරවුණේ කිම......

නිහඬ වී......