රෝස දෙතොලින් කියනාroosa dhetholin kiyanaa

Rosa Detholin Kiyana

සංගීතය:
ගිහේන් නිශාන්giheen nishaan
පද රචනය:
මෙලෙන් කරුණාතිලකmelen karunaathilaka

ගී පද

රෝස දෙතොලින් කියනා
ආදරේ කවි තහානම්
නිසල සිත රිදවනවා
මතකේ පැටලී ඔබ නම්...//

නෙතේ නුඹේ පෙන්වන්නේ
හදේ ගෑඹුරුම තැන නම්
ඒ නෙතේ මා දුටුවේ
බොද නොවු මගේ රුව නේ...

රෝස දෙතොලින් කියනා... /

පියුම ලෙස ඔබ පිපුනා
හද විලට ලන්වී ලා
නොදුටු ලෙස නුබ යනවා
දුක හදට හුරු කරලා...

රෝස දෙතොලින් කියනා... //