රූං රූං රූං රූං කැරකෙනවාruun ruun ruun ruun kaerakenawaa

Roon Roon Roon Roon Karakenawa

ගී පද

රූං රූං රූං රූං කැරකෙනවා බඹරේ
මේ බලන්න කැරකෙනවා මං හදාපු බඹරේ...//

ඉර වටේට අපේ ලෝකෙ කැරකෙනවලු යාලූ//
බඹරෙ වගේ කැරකි කැරකි රවුම් ගහනවාලූ//

රූං රූං රූං රූං කැරකෙනවා...//

හඳහාමිත් අපේ ලෝකෙ වටේ දුවනවාලූ//
පොඩියක් නවතින්නෙ නැතිලු දන්නවාද යාලූ//

රූං රූං රූං රූං කැරකෙනවා...//

බඹරි වාගෙ බඹරෙ වටේ මමත් රවුම් යන්නම්//
බඹරෙ වටේ මං හදාපු රවුම් රවුම් යන්නම්////