රූකඩ මඩුruukada madu

Rookada Madu

පද රචනය:
වසන්ත කුමාර කොබවකwasantha kumaara kobawaka

ගී පද

රූකඩ මඩු යාග පොළේ කෝල නුඹේ රුවට ලොළේ
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්

ඈත ලන්ද දියමංකඩ ඔහොම පිපී තිබුණු මලට
ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු
මලට ලො‍ළේ පිණි කඳුලේ - නිතර රැඳී උන් බඹරින්දු

යාය පුරා මල් උතුරා කෝළ දැරිවි කුමරි වෙලා
මාල හතක වරම ගන්න දෑත වනන්නා
නිබඳ මගේ පිරුණු සෙනේ - නුඹ නොදනී මල්මද ලන්දූ