රොබරෝසියාrobaroosiyaa

Robarose

ඇල්බමය
Robarose

ගී පද

මේ පෙම්වත් නගරේ
ඔබ හා ආගිය මගේ
නෑ අද පිපුණේ නෑ
මල් පෙති සැලී
නුඹ නැති සොවින්...

මා හද ඉකිබිඳි රෑයම ඇහැරීලා 
වසන්තයේ මකරන්දෙක නැවතීලා 
රොබරෝසියා සෙවනේ
අපි කී කතා ඇසුනා...

ජීවන උයනේ පෙම්මල් පරවීලා
ඔබ මා ගිය මග වැටුණු කඳුලු මිදිලා
රොබරෝසියා සෙවනේ
අපි කී කතා ඇසුනා...

මේ පෙම්වත් නගරේ...